එකම පවුලක එකොළොස් දෙනෙකු එකට මියැදුනු බුරාරි අභිරහස - 1st Episode

එකම පවුලක එකොළොස් දෙනෙකු එකට මියැදුනු බුරාරි අභිරහස

2018 ඉන්දියාවේ දිල්ලි අගනුවර සිදුවන ඛේදවාචකයක් ගැන තමයි අපි අද කතා කරන්නේ. මුළු ලෝකයම කළඹපු සියදිවි නසා ගැනීමක් . එකම පවුලේ එකොළොස් දෙනෙක් එකම තැන සියදිවි නසාගන්නවා. ඇයි ඒ ? ඇත්තටම මේක සියදිවි නසා ගැනීමක් ද ? එහෙමත් නැත්නම් මේක ඝාතනයක්ද ? හම්බ වෙච්ච හැම සාක්ෂියකින් ම අංක11 හම්බ වෙනවා. කොහොමද මේකට අංක 11 සම්බන්ධ වෙන්නේ ?


Comments

Popular posts from this blog

අකාලයේ ජීවිත එකොළහක් බිලිගත් බුරාරි අභිරහස ඇත්තම කතාව - Final Episode