Abhirahasa - අභිරහස " The Mystery " - Official Intro Video


 Abhirahasa - අභිරහස " The Mystery " - Official Intro Video

#Mystery #intro #abhirahasa

ඔබ හොඳින් අවධානය යොමු කරන්න...ඔබේ වටාපිටාව ගැන... මායාව ඔබ වෙළාගෙන ය. ඉතිහාසය ඔබේ පිටුපස ය. විශ්වය ඔබ දෙස නෙත් යොමා සිටින්නී ය. සංස්කෘතිය ඔබ හට යදම් දමා ඇත. අපාරාධ වූ කලී ඔබේ දෑස් ඉදිරිපිට ඇත. ඔබ තබන අඩියක් පාසා ත්රාසය ඔබ සමග ගමන් කරනු ඇත . මේ සෑම දෙයක් පසුපසම මිත්යාවක් ඇළලී ඇත. එනම් සියල්ල වූ කලී අභිරහසක්ම වනු ඇත.
එම අභිරහස විසඳීමට අප නිරතුරුවම උත්සහ දරන්නෙමු.



Comments

Popular posts from this blog

එකම පවුලක එකොළොස් දෙනෙකු එකට මියැදුනු බුරාරි අභිරහස - 1st Episode

අකාලයේ ජීවිත එකොළහක් බිලිගත් බුරාරි අභිරහස ඇත්තම කතාව - Final Episode