Posts

Image
  හෙළ අසුර රජ මහා රාවණ වැළලී ගිය සත් ‍ යය ඉතිහාසයක අභිරහස් සොයා යන නව අත්දැකීම. රැඳී සිටින්න අප සමගම. ළඟදීම අභිරහස YouTube නාලිකාවෙන් ..... සම්පූර්ණ වීඩියෝ සඳහා පිවිසෙන්න - YouTube - https://www.youtube.com/channel/UCXH6koeMqgL6hGgU43v9S5A Tik Tok - https://www.tiktok.com/@abhirahasa_the_mystery Blog - https://abhirahasamagazine.blogspot.com

අකාලයේ ජීවිත එකොළහක් බිලිගත් බුරාරි අභිරහස ඇත්තම කතාව - Final Episode

Image
අකාලයේ ජීවිත එකොළහක් බිලිගත් බුරාරි අභිරහස ඇත්තම කතාව - Final Episode #Mystery   #india_delhi   #Burari_deaths එදින රාත්රියෙහි ඔවුන් පූජාවක නිරත වූ බව පොලිසිය විසින් සොයාගනු ලබනවා. අංක 11 තවමත් අභිරහසක්. Abhirahasa - අභිරහස " The Mystery " - YouTube

එකම පවුලක එකොළොස් දෙනෙකු එකට මියැදුනු බුරාරි අභිරහස - 1st Episode

Image
එකම පවුලක එකොළොස් දෙනෙකු එකට මියැදුනු බුරාරි අභිරහස 2018 ඉන්දියාවේ දිල්ලි අගනුවර සිදුවන ඛේදවාචකයක් ගැන තමයි අපි අද කතා කරන්නේ. මුළු ලෝකයම කළඹපු සියදිවි නසා ගැනීමක් . එකම පවුලේ එකොළොස් දෙනෙක් එකම තැන සියදිවි නසාගන්නවා. ඇයි ඒ ? ඇත්තටම මේක සියදිවි නසා ගැනීමක් ද ? එහෙමත් නැත්නම් මේක ඝාතනයක්ද ? හම්බ වෙච්ච හැම සාක්ෂියකින් ම අංක11 හම්බ වෙනවා. කොහොමද මේකට අංක 11 සම්බන්ධ වෙන්නේ ? #Mystery   #india_delhi   #Burari_deaths

Abhirahasa - අභිරහස " The Mystery " - Official Intro Video

Image
  Abhirahasa - අභිරහස " The Mystery " - Official Intro Video #Mystery #intro #abhirahasa ඔබ හොඳින් අවධානය යොමු කරන්න...ඔබේ වටාපිටාව ගැන... මායාව ඔබ වෙළාගෙන ය. ඉතිහාසය ඔබේ පිටුපස ය. විශ්වය ඔබ දෙස නෙත් යොමා සිටින්නී ය. සංස්කෘතිය ඔබ හට යදම් දමා ඇත. අපාරාධ වූ කලී ඔබේ දෑස් ඉදිරිපිට ඇත. ඔබ තබන අඩියක් පාසා ත් ‍ රාසය ඔබ සමග ගමන් කරනු ඇත . මේ සෑම දෙයක් පසුපසම මිත් ‍ යාවක් ඇළලී ඇත. එනම් සියල්ල වූ කලී අභිරහසක්ම වනු ඇත. එම අභිරහස විසඳීමට අප නිරතුරුවම උත්සහ දරන්නෙමු.